රයිනිගේ දෙවැනි ගමන පසුගියදා ඉතා චාම් මෙන්ම ඉතා ආකර්ෂණීය ලෙස පැවැත්වූ අතර, ඒ පිළිබඳව අන්තර්ජාලයෙහි ඡායාරූප කිහිපයක් එක් කර තිබෙනවා.
එහිදී ඇය බටහිර මනාලියක ලෙස හැඩවී සිටි අතර, එහි සුන්දර දසුන් ඡායාරූප ගෙන ඇත්තේ ස්ටූඩියෝ 3000 විසිනි. අකිල ධර්මසේන සමග සාර්ථක දිවියක් ගෙවීමට බොහෝ දෙනා සුබ පතා ඇත.













