මෝටර් රථයකින් ආ නාඳුනන පිරිසකගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ රයිගම්පුර පෞද්ගලික බස් සංගමයේ සභාපති පින්සිරි පොන්සේකා මහතා පානදුර රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. ඔහුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි. ඔහුගේ නිවස ආසන්නයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.