රඹුටන් ගෙඩිය ව්‍යාපාරිකයා පොලිසියට යවයි


පාසල නිමවී ගෙදර යන ගමන් කැඩූ රඹුටන් ගෙඩියක් ගෙයක වහළට වැටීම නිසා සිසුන් හතර දෙනකු බේරා ගැනීමට හෝමාගම පොලිසියට සිදු විය.

එක් සිසුවකු පහරදීමට ලක්වී ඇතැයි ද දැනගන්නට ඇත.

පහර දුන් බව කියන ව්‍යාපාරිකයා ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටී.