රබර් රොටියෙන් අයිය මලෝ අමාරුවේ


සිවු දිනකට පෙර බදුරලිය කොස්ගුලනේදී බට කපන්නකු යකඩ ඉන්නකින් ගසා මරාදැමූ අයිය මලෝ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රබර් රොටී තොගයක් සොරකම් කරනු දුටු නිසා බට කපන්නා මරාදමා ඇතැයි පොලිසිය සැක කරයි. බට කපන්නාගේ ගෙදරින් සොරාගත් බව කියන රන් බඩු ද සොයාගෙන ඇත.