හංවැල්ලේ තුන්නානේ රබර් කම්හල අසල උද්ඝෝෂණ රාජකාරියට ගිය බොරැල්ල පොලීසියේ ස්ථානාධිපති ප්‍රසාද් සිරිවර්ධන මහතා අවිස්සාවේල්ල රෝහලේදී මරුමුවට පත් විය.
පාර අවහිර කිරීමට කපා දැමු රබර් ගසකට යට වු ඔහු බරපතල තුවාල ලැබීය