රනිල්ට පොපි මලක්


ශ්‍රී ලංකා සේවුමුක්ත භට සංගමයේ 73 වැනි අනුස්මරණ දිනය නිමිත්තෙන් සුබසාධක කටයුතුවලට ආධාර පිණිස පවත්වන පොපි මල් පැළඳවීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පොපි මලක් පැළඳවීම අද (26) පාර්ලිමේන්තු සංකීර්ණයේ අගමැති කාර්යාලයේ දී සිදු කැරිණි.

ශ්‍රී ලංකා සේවා මුක්ත සංගමයේ සභාපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඥානවීර මහතා විසින් අගමැතිවරයාට පොපි මලක් පළඳවනු ලැබීය.

GLA_5890 GLA_5900 GLA_5909 GLA_5915