රනිල් හොංකොං සමුළුවට : මහින්ද දිවයිනට


රනිල් වික්‍රමසිංහ අගමැති අද අලුයම හොංකොං බලා පිටත් විය.

ඔහුගේ දූත පිරිසට හය දෙනෙක් අයත් වූහ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සංචාරය අවසන් කර අද අලුයම ගිය දූත පිරිසද සමඟ යළි පැමිණියේය.