රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉල්ලා අස්විය යුතුය යැයි කියමින් කොළඹ බලා යන එජාප පිරිසට කඹුරුගමුව වැව අසලදී මින් මඳවේලාවකට කලින් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි දනගන්නට ඇත. ත්‍රිරෝද රියකින් ආ පිරිසක් මෙම පහරදීම සිදුකර ඇත.