රනිල් පොත් ප්‍රදර්ශනය බලයි


ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන් ගේ සංගමය 18 වැනි වරටත් සංවිධානය කළ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (21) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට පැමිණියේය.

අගමැතිවරයා ප්‍රකාශන ආයතන අලෙවි කුටිවලට යමින් පොත්පත් බලමින් බොහෝ වේලාවක් ගත කළේය.

DSC_4099 DSC_4141 DSC_4161 DSC_4180 DSC_4296 DSC_4346 DSC--5412--(2)DSC_4110