තෙදින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී අද (24) සිදු විය.