එක්සත් ජාතික පක්ෂයේ පෙළපාළියක දී මාතර දී ප්‍රහාරයට ලක් වූ පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) මහතා බැලීමට පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල කරාපිටිය රෝහලට අද උදේ ගියේය.
හිටපු මන්ත්‍රී වජිත අබේවර්ධන මහතා ද වික්‍රමසිංහ මහතා සමග රෝහලට ගොස් සිටියේය.

