එක්සත් ජාතික පක්ෂ නායක්ව මණ්ඩලය අද පත් කළ බව සිරිකොත ආරංචි කියයි.
ජාතික නායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වී ඇති අතර නායකත්ව මණ්ඩල සාමාජිකයන් ලෙස කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස, තිස්ස අත්තනායක, ගාමිනී ජයවික්‍රම, මංගල සමරවීර, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, රුවන් විජයවර්ධන සහ තලතා අතුකෝරල මහත්ම මහත්මීහු තේරී පත්වී සිටිති.
ශ්‍රී ජයවර්ධනපුර සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද සවස පැවැති විශේෂ රැස්වීමකතී එක්සත් ජාතික පක්ෂ නායතක්ව මණ්ඩලය තේරී පත්විය.