රනිල් චීන සංචාරය අරඹයි.


රනිල් වික්‍රමසිංහ අගමැති දාහත්දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් සමග සිකුරාදා රාත්‍රියේ චීනය බලා පිටත් විය.;

 එහිදී චීනයේ ආධාරයෙන් කොළඹ වරායේ ගොඩනැගෙන පෝර්ට් සිටි මූල්‍ය නගර මධ්‍යස්ථානය ගැන අගමැතිවරයා හා චීන නායකයන් සමග සාකච්චා පැවැත්වීමටද නියමිතය.