රනිල් වික්‍රමසිංහ අගමැති අද (15) සවස කිරිවෙහෙර වැඳපුදා ගත්තේය. කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය අගමැතිට සෙත් පිරිත් දේශනා කර ආශිර්වාද පැතිය. අගමැතිවරයා අද කතරගම පෙරහර බැලීමට නියමිතය.
රනිල් කිරිවෙහෙර වැඳ පුදා ගනියි
Recommended Articles