අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සිට අද (15) පෙරවරු 11.05ට සිය බිරිය මෛත්‍රී හා ආරක්ෂකයන් දෙදෙනාද සමග කටුනායක ගුවන්තොටුපළින් මෙරටට පැමිණියේය.
වික්‍රමසිංහ මහතා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගප්පූරුවට ගියේ දින තුනකට පෙරය.