ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ සුවදුක් බැලීම සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට ගියේය.
ජවිපෙ නායකයා රෝහලට ගෙන ආ සැනින් පරීක්ෂණ කිහිපයක් කළ බව දැන ගන්නට ඇත.