එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ විපක්ෂයේ සෙසු පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් කුරුණෑගල මාලිගාපිටියේ දී ඇරැඹිණි.
වික්‍රමසිංහ මහතා කුරුණෑගල යාමට කලින් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මුලස්ථානය ඉදිරිපිටදී එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති මැයි රැලියටද සහභාගී විය.
කුරුණෑගල මැයි රැලිය
සිරිකෝත පක්ෂ මූලස්ථානය