රනිල් - ෆොන්සේකා ගිවිසුම අරලියගහ මැදුරේදී


එක්සත් ජාතික පෙරමුණ හා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතර සාමූහික ගිවිසුම අද (3) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අත්සන් තැබිණි.

අගමැති රනිල් වික්‍රමසිංහ හා සරත් ෆොන්සේකා මහත්වරු ඊට අත්සන් තැබූහ.

අභාවප්‍රාප්ත එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතාගෙන් පුරප්පාඩුවූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අසුන සරත් ෆොන්සේකා මහතාට ලැබීමට නියමිතය.

GLA_6357 GLA_6361 GLA_6420 

SF_201623-5jpg

SF_201623-3 SF_201623-4