රන්බඩු වැඩපොළෙන් කෝටි 4ක රන් පැහැරගනී


විදේශ අමාත්‍යංශයේ පරීක්ෂකයන් බව කියමින් සිව් දෙනකු පිටකොටුවේ ස්වර්ණාබරණ නිෂ්පාදන ආයතනයකට ගොස් දේවකයනට තාවකාලික මාංචු දමා ඔවුන් ළඟ තිබූ රුපියල් ලක්ෂ එකහමාරක් ද, ගමන් බලපත්‍ර ද, ඔවුන් සන්තකයට ගෙන රුපියල් කෝටි හතරක පමණ රන් බඩු ද පැහැරගෙන ගිය බව කියන සිව් දෙනකු ගැන ඉතා වැදගත් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

මෙම රන් අබරණහලේ වැඩි දෙනා ඉන්දියා ජාතිකයන් බව කියති.