රන්දොඹේ කසල තේ පොවන්න බැරිවේ


අම්බලන්ගොඩ  රන්දොඹේ දී  කසල තේ  කිලෝ 15000ක්  සමඟ සැකකරුවකු අද (25) අත්අඩංගුවට  ගත් බව කොළඹ මුලස්ථාන විශේෂ කාර්ය බළකාය    කියයි.

randombe_20151125 randombe_20151125-2 randombe_20151125-3

ඡායාරූප - දීපාල් ද සිල්වා