රන්දීර්ගෙන් නාමල් මිටක්


මීට වසර 8 පෙර නිර්මාණය වූ රන්දීර් විතානගේ "නාමල් මිටක්" ගීතය මේදිනවල නැවතත් ජනප්‍රියත්වයට වී ඇත. එයට හේතුව වන්නේ ඔහු එම ගීතය නැවතත් අලුත් ආකාරයෙන් සංගීතමය කලාවක් එක් කරමින් සහ ඒ සඳහා නව රූපරචනාවක් එක් කළ ඇති හෙයිනි.

සිරස කුමරි රියැලිටි වැඩසටහනේදී කරනු ලැබූ ඉදිරිපත් කරනු ලැබූ එම ගීතයට බොහෝ ප්‍රතිචාරයන් හිමිවූ ගීතයක් ලෙසට නම් කළ හැකි. රැප් ශෛලී ගීත ගායකයෙකු ලෙසද මොහුව ජනප්‍රිය වූවත් මෙම ගීතය ඔහුගේ සංගීත ගමනේ වෙනත්ම පැතිකඩක් ගෙන දැක්විය.

2016-03-03-ent-33
2016-03-03-ent-34