නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක හා විද්‍යුත් මාධ්‍යවේදියකු අතර මාදිවෙල ඔහුගේ නිල නිවසේ පැවැති පුවත්පත් සාකච්ඡාවක දී කේන්තියට පත් නියෝජ්‍ය ඇමැතිවරයා වීඩියෝ කැමරාවකට ගැසීය.
එම කැමරාව එම මාධ්‍යවේදියා නියෝජනය කළ ආයතනයේ කැමරාවක් නොවීය.
මාධ්‍යවේදියාගේ ප්‍රශ්න හමුවේ ඒ මේ අත ඇවිදිමින් අතපය විසිකරමින් කථා කළ නියෝජ්‍ය ඇමැතිවරයා අන්තිමේදී මාධ්‍යවේදියාට අතට අත දුන්නේය.
(වීඩියෝ දර්ශන - ඩේලි මිරර් වෙබ් අඩවියෙනි)