සිහිනයක් දැකිමෙන් පසුව රන් සෙම්බුවක් ගැනිමට තම ගෙවත්තේ අඩි තිස්පහක වළක් හාරමින් සිටි ගෙහිමියකු සහ තවත් අයකු පොළොන්නරුවේ පළුගස්දමනදි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.