රුපියල් ලක්ෂ 16 ක් වටිනා රත්තරන් බිස්කට් තුනක් ඉන්දියාවේ චෙන්නායි බලා රැගෙන යාමට තැත් කළ ලාංකිකයකු (28) අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපළ රේගු ආරංචි කියයි.