රන් බඩු සාප්පුවක් සුද්ධ කරයි


පානදුර කෙසෙල්වත්තේ දිග්ගල පාරේ රන් අබරණ සාප්පුවක් කොල්ල කා ඇතැයි පොලිසිය කියයි.

සාප්පු සේවකයන් උදේ සාප්පුව අරිද්දී කොල්ලකරුවන් සාප්පුවට ඇතුළු වී ඇතැයි ද, පැහැරගෙන ගිය රන් අබරණවල වටිනාකම කෙතෙක්දැයි මෙතෙක් සොයාගෙන නැතැයි ද පොලිසිය පවසයි.