රන් කොල්ලයේ මොලකරු එස් අයි අල්ලයි


පිටකොටුව ලෝගුරුවීදියේ රන් ආභරණ නිශ්පාදනාගාරයකින් මීට මාස දෙකකට පෙර සිදු වු රුපියල් කෝටි තුනහමාරක රන් ආභරණ කොල්ලය සැලසුම් කල බව කියන මහ මොලකාර උප පොලිස් පරික්ෂකවරයෙකු සහ තවත් පුද්ගලයෙකු ගලෙන් බිඳුණුවැව නිවසක සැඟවී සිටියදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි