ගිනි අවි පෙන්වා ගිය දෙසැම්බර 21 වැනිදා හෝමාගම රන්බඩු වෙළදසලකින් රන් බඩු සොරාගත්තැයි කියන දෙදෙනෙක් කොල්ල කෑමට යොදා ගත් කාරය, රුපියල් ලක්ෂ තුනක් ,ගිනි අවියක් හා ආරක්ෂක හිස් වැසුම් හතරක් ද සමගින් මීගමුවේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.