ගාලු පාරේ කොල්ලුපිටිය ස්වර්ණාභරණ වෙළඳහලකට කඩාවැදුණු පාකිස්තාන ජාතිකයෝ දෙදෙනෙක් එහි හිමිකරුගේ මුහුණට විස දියරයක් ඉස සිහිනැතිකර රුපියල් ලක්ෂ 50කට අධික ස්වර්ණාභරණ සහ මැණික් කොල්ලකා පළාගොස් සිටියදී කොල්ලුපිටියේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.