ශ්‍රී ලංකාවේ රදගුරු මඬුල්ල සමඟ අද පස්වරු 1.30ට නියමිතව තිබූ හමුව ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අවලංගු කළේය.
වතිකානයේ සිට දීර්ඝ ගුවන් ගමනකින් කටුනායකට පැමිණීමත්, කටුනායක සිට කොළඹට දැඩි හිරු රැස් මැද විවෘත රියකින් පැමිණීමෙන් පසු ඇති වූ දේශගුණ තත්ත්වය නිසා එම හමුව කල් තැබිණි.

