රතුපස්වල සැමරුමට 2000ක්


රතුපස්වල හා අවට ගම්මානවල ජල ගැටළුවට විසඳුම් සොයා ගැනීමේ ප්‍රශ්නයේ දී ගමේ එකමුතුව යළි පෙන්වීම සඳහා දෙදහසක් පමණ සුදු ඇඳුමින් සැරසී අද රතුපස්වල පිට්ටනියෙන් පාගමනක් ඇරැඹූහ.

ඔවුන්ගේ මුල්ම කාර්යය වූයේ වැලිවේරියේ දී හමුදාව හා ගැමියන් අතර ගැටුමෙන් මිය ගිය තරුණයන් දෙදෙනා මිහිදන් කළ සුසානයේ පහන් දල්වා ඔවුනට ගරු කිරීමයි.