ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසම වැලිවේරියේ රතුපස්වල ජල ප්‍රශ්නය පිළිබඳ පරීක්ෂණ පවත්වා සියළු පාර්ශවයන්හි සාක්කි හා අදහස් ලබා ගෙන නිර්දේශ ඉදිරිපත් කරන බව එහි කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා මහනුවරදී පැවසීය.
මානවහිමිකම කොමිසම මහජන පැමිණිළි සඳහා 1996 දුරකථන අංකයක්ද හඳුන්වාදෙන බව ඔහු කීවේය.