වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රෝස් කම්හලේ ප්‍රශ්නය සම්බන්ධයෙන් යුද හමුදාව හා ගැමියන් අතර ඇති වු ගැටුමේදී වෙඩි වැදී මිය ගිය තරුණයන් තිදෙනාගේ මරණ පරීක්ෂණ ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා විසින් ලබන 29 වැනිදා තෙක් කල් තැබිණි.
නඩුව විභාග කළ මහේස්ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා අද අධිකරණයට පැමිණ සිටියේ නැත.