නිතරම රතු කැප් තොප්පියක් හිසේ දමාගෙන කඩසාප්පු හා ගෙවල්වලට ගොස් කිසිවකු ළඟ පාතක නැති අවස්ථාවලදී බඩු සොරකම් කරන තරුණයකු ආරක්ෂක කැමරාවක උදව්වෙන් අත්අඩංගුවට හැකි වීයැයි පොලිසිය කියයි.
පිළියන්දල පදිංචිකරුවකු වන මොහු දෙල්කඳ ස්ටුඩියෝවකින් කැමරාවක් සොරකම් කරද්දී අසු වී ඇත.