ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි පෙළපාළියට එක් වු ආධාරකරුවකු ඔහු ගමන් කළ බසයේ වු කොඩියක් ආගරපතනේදී ගැලවීමට යද්දී පා පුවරුවෙන් වැටී බසයේ රෝදයට අසු වී මරණයට පත් වු බව පොලීසිය කියයි.