රතිඤ්ඤා කම්හල් ගින්නෙන් තුනක් මරුට


කිඹුලාපිටියේ රත්ඤ්ඤා කර්මාන්තශාලාවක් ගිනි ගැනීමෙන් එහි සිටි තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.