ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයන් දෙපිරිසක් අතර රත්මලාන හතරේ ගේට්ටුව ප්‍රදේශයේදී ඇති ඇති වු ගැටුමකින් එක් අයකු සුළු තුවාල ලැබු බවත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත් ගල්කිස්ස පොලීසිය කියයි.