දෙහිවල මහල් නිවසකදී නයිජීරියානු ජාතිකයෙකු සහ මීතොටමුල්ලේ පදිංචිකරුවෙකු කොකේන් කිලෝ එකකට වැඩි ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංශය කියයි.
නයිජීරියානු ජාතිකයා රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පවසන පොලිසිය එම නිවසේද තිබී තවත් කොකේන් අත්අඩංගුවට ගත්බව කියයි.
නයිජීරියානු ජාතිකයා රත්මලාන ප්‍රදේශයේ මෙම ජාවාරම සිදුකොට ඇති බව කියති