බොරැල්ල රත්නාවලී බාලිකා විදුහල්පතිනි ඩබ්ලිව් බී ජී කුමුදුනී මහත්මියට ගුරුවරියක (52) විසින් පහර දෙන ළදැයි බොරැල්ල පොලීසියට පැමිණිළි ලැබී ඇත.
කුඩෙන් පහර දුන් බව කියන ගුරුවරිය සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.