ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයකු ද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ද වන හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි.