රත්නපුර රැල්ලට වේදිකා තුනයි


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස පත්කරන ලෙස බලකරමින් සන්ධානයේ හවුල්කාර පක්ෂ පවත්වන තුන්වැනි රැලිය වෙනුවෙන් රත්නපුර සීවලී පිටියේ වේදිකා තුනක් ඉදිකරමින් පවතී.

 

11071751_726861247431698_5565665910820053249_n 11081000_726861170765039_4796352217775484540_n gkhgl

ඡායාරූප - ලංකා සී නිවුස් අනුග්‍රහයෙනි