වසර අටක් තිස්සේ බලපත්‍ර නැතිව රත්නපුර නගරයේ කරගෙන ගිය නීති විරෝධී කැරොකේ ශාලවක් වටලා එහි කළමනාකරුවකු සහ කාන්තාවක් සිව් දෙනකු අත්අඩංගුවට ගත් හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ රත්නපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතාට මරණ තර්ජන එල්ල වී ඇතැයි පොලිස් ආරංචි කියයි.
වසර අටක් තිස්සේ මෙය කරගෙන ගොස් ඇත්තේ දේශපාලනයන්ගේ දැනුවත්කම මත බව කියති.