ගිය වසරේ ජනවාරි 8 වැනිදා වෙනසක් ඇති කර වසරක් ගෙවී ගියද මහජනතාව අපේක්ෂා කළ අයුරින් වෙනසක් සිදුව නැතැයි පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවැති මහජන සංවාදයකදී පැවසීය.
වෙනස ඇති කිරීමට පත් කළ සහ පත්වූ නියෝජිතයන් පිළිබඳව සැක සංකා මතුව ඇතැයිද ඔහු කීවේය.




