මාතලේ රත්තොට ගම්මඩුව තේ වත්තේ දළු නෙළමින් සිටි කාන්තාවන් සිව් දෙනකුගේ ඇඟට නුග ගසක් කඩා වැටී තිදෙනකු මියගොස් එක් කාන්තාවක රත්තොට දිසා රෝහලට ඇතුළු කළ බව රත්තොට පොලීසිය කියයි.
ඡායාරූප රවීන්ද්‍ර විරාජ්