රත්තොට කන්දක් පහලට


රත්තොට මාඋස්සාගොල්ල කන්ද සුළු නාය යාමකට ලක් වී ඇතැයි මාතලේ ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි.

මෙය ගිය වසරේත් නාය ගියේය. මීටර් 20 ක් කන්ද පහලට තල්ලු වී ඇත. මිනිස් හෝ දේපල හානි කිසිවක් වාර්ථා වී නැත.

ඉකුත් 24 පැයේ  මිලි මීටර් 150 ක වර්ෂාපතනයක් වාර්ථා විය.