රත්තරං බාර වේ


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විරෝධි  පෙළපාළියට පසුගිය පස් වැනිදා මාතර නගර සභාව ඉදිරිපිටදී පහරදුන් සිද්ධිය සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි  දකුණු පළාත් සභා මන්ත්‍රී  ක්‍රිෂාන් පුෂ්ප කුමාර(රත්තරං) මින් මද වේලාවකට පෙර මාතර පොලීසියට බාර විය.

ඔහු අද සවස මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය