හික්කඩුවේ ලයන්ස් පැරඩයිස් හෝටලයේ ඩිස්කෝ නැටුම්හළේ දී වෙඩි වැදී මිය ගිය රත්ගම ප්‍රාදේශීය සභා සභාපති එම ඩිස්කෝහළේ පාලක බව හෝටල ආරංචි කියයි
ඝාතකයන් ද ඔහු සමඟ එකම මේසයේ සිටි බවත්, වෙඩි වැදීමෙන් පසු සිව් දෙනකු පැණ ගිය බවත් පොලිසිය පවසයි.
මනෝජ් මෙන්ඩිස් මැරීවැටී සිටි ස්ථානයේ හිස් පතුරොම්කොපු හයක් තිබූ බව ද පොලිය කියයි. මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබිණි.

