රත්ගම ප්‍රාදේශීය සභාවේ සේවකයන් වෙනුවෙන් අද කැවුම් කිරිබත් සහිත කෑම මේසයක් සූදානම් කර තිබිණි.
කෑම මේසය විවෘත කරමින් සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා විපක්ෂ නායක මංගල සේනාරත්න ලියනගේ මහතාට කිරිබත් කැවුම් පිළිගැන්වීය.