ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සෙත් පතා ආශිර්වාද පූජාවක් රාජගිරිය ගෝතමී පාරේ සදහම් සෙවන විහාරස්ථානයේ දී පැවැත්විණි.
ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ එම පිංකම සංවිධානය කළහ.
සිරිසේන මහතා ජනපති කරවීමට වෙහෙසුණු පිරිස අතර රතන හිමියෝ පෙරමුණ ගත්හ.




