රණවිරුවන්ට වැලිඔයෙන් නිවාස


වැලිඔය සම්පත් නුවර රණවිරු ගම්මානයේ ඉදි කළ තාවකාලික නිවාස 52ක් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා විසින් ප්‍රධානය කැරිණි.

එක් සෙබළකුට පර්චස් අසූවක ඉඩමක් ද, ස්ථිර නිවාසයක් ද ලැබිණි.

යාං ඔය නිම්නයේ පිහිටි වැලිඔය තිස් වසරක්ම කොටි ප්‍රහාරයන්ට නිරන්තරයෙන් ලක් විය.