රටේ නීතීය පාසල් පෙළ පොතට ඇතුළු කිරීමට යයි


(සුජිත් හේවාජුලිගේ )

රටේ නීතිය පාසල් පෙළ පොතට ඇතුළත් කිරීමට කටයුතු කරගෙන යන බව  අධිකරණ හා බන්ධනාගාර  ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.

අපරාධ නීතීය හා සිවිල් නීතීයද පෙළපොතට ඇතුළත් කරන බව ඇමැතිවරිය සඳහන් කළාය. අතුකෝරළ  මහත්මිය මේ බව සඳහන් කළේ   අරලියගහ මන්දිරයේ  අද පැවැති  සමථ දින සාමාජික උත්සවයේදීය.